පාසල් පුවත් පාසල් බෑගයේ à¶¶à¶» à¶…à¶©à·” කරයි
පාසල් බෑගයේ බර අඩු කරයි

Added By : Vidubima Admin
Date : Mar 01, 2024 08:14 am
Views :

සිසුන් සඳහා සකස් à¶šà¶» ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌à¶§ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන à¶­à·’à¶¶à·š.

à¶’ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් à¶…à¶°à·Š‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය උපදෙස් මාලාවක් නිකුත් à¶šà¶» ඇත.

පාසල් පොත් බෑගයේ à¶¶à¶» වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි à¶¶à·€ සෞඛ්‍ය අංශ විසින පෙන්වා දී à¶­à·’à¶¶à·š.

එබැවින් සිසුන්ගේ පොත් බෑගයේ à¶¶à¶» අඩුකිරීම සම්බන්ධයෙන් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති à¶…à¶­à¶» à¶‘à·„à·’ à¶‘à¶šà·Š පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.

අදාළ උපදෙස් මාලාව පහත දැක්වේ,

 

 

-derana-

Recently Added News