පාසල් පුවත් විශ්වවිද්‍යාල අයදුම්පත් ගැනීම අදින් අවසන්
විශ්වවිද්‍යාල අයදුම්පත් ගැනීම අදින් අවසන්

Added By : Vidubima Admin
Date : Oct 05, 2023 09:12 am
Views :

2022/23 à¶…à¶°à·Š‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් මාර්ගගත à¶šà·Š‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදුකෙරුණි.

à¶’ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

2022 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 4 වන දින නිකුත් කෙරුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් 263,933 දෙනෙකු පෙනී සිටි à¶…à¶­à¶» ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල à¶´à·Š‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටී.

-derana-

Recently Added News