පාසල් පුවත් සා පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
සා පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jul 05, 2024 07:12 pm
Views :

2023 (2024) à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ à¶´à·Š‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා ය.

සෞන්දර්ය විෂයෙහි අවසන් à¶´à·Š‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ à¶´à·Š‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි à¶šà¶» ගන්නා බැවින් à¶’ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී à¶­à·’à¶¶à·š.

කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ à¶´à·Š‍රතිඵල ලබාදීම සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

 

Recently Added News