පාසල් පුවත් රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්

Added By : Vidubima Admin
Date : May 03, 2024 08:40 pm
Views :

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වෙයි.

à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය සඳහන් à¶šà·…à·š, ලබන 20 වැනි පාසල් යළි ආරම්භ වන බවයි.

එම කාලය තුළ à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 6 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

-news1st-

Recently Added News