පාසල් පුවත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Added By : Vidubima Admin
Date : Feb 02, 2024 08:23 pm
Views :

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව à¶´à·Š‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු à¶´à·’à·…à·’à¶¶à¶³ තොරතුරු à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් http://www.moe.gov.lk ලබා ගත හැකිය.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.

 

-derana-

Recently Added News