පාසල් පුවත් පාසල් නිවාඩු ගැන දැනුම්දීමක්
පාසල් නිවාඩු ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Oct 26, 2023 08:02 pm
Views :

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

à¶’ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වේ.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.

-derana-

Recently Added News