පාසල් පුවත් ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට ශිෂ්‍යත්වය අවසන් වනතෙක් උපකාරක පන්ති තහනම්
ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට ශිෂ්‍යත්වය අවසන් වනතෙක් උපකාරක පන්ති තහනම්

Added By : Vidubima Admin
Date : Oct 04, 2023 07:20 pm
Views :

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් à¶šà¶» ඇති à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š, අදාළ තහනම à¶šà¶© කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි à¶šà·Š‍රියාමාර්ග ගන්නා බවයි.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වේ.

පෙරවරු 9.30 සිට 10 .45 දක්වා දෙවැනි à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය පැවැත්වේ.

-news1st-

Recently Added News