පාසල් පුවත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් අවලංගු කෙරේ
උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් අවලංගු කෙරේ

Added By : Vidubima Admin
Date : Jan 12, 2024 09:43 pm
Views :

මෙවර à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන à¶´à¶­à·Š‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

කෘෂි විද්‍යාව දෙවන à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයේ à¶´à·Š‍රශ්න කිහිපයක් විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්වුණි.

කෙසේවෙතත් සිදුකරන ලද විමර්ශනයේ දී එම à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

-derana-

Recently Added News