පාසල් පුවත් තවත් දින කිහිපයකින් සා පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි
තවත් දින කිහිපයකින් සා පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි

Added By : Vidubima Admin
Date : Nov 21, 2023 07:13 pm
Views :

සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේම්ජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

"දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ à¶´à·Š‍රතිඵල à¶…à¶´à·’ මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ à¶´à·Š‍රතිඵල දුන්නේ නැහැ."

"සාමන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල à¶Šà¶Ÿà·… දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. à¶´à·Š‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් à¶‹à¶­à·Šà¶­à¶» à¶´à¶­à·Š‍à¶» සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් à¶…à¶œ වෙනෙකොට උසස් පෙළ පටන්න ගන්න තිබුණි විභාගය."

-derana-

Recently Added News