පාසල් පුවත් දිවයිනේ සියලු පාසල් හෙට වසා තබයි
දිවයිනේ සියලු පාසල් හෙට වසා තබයි

Added By : Vidubima Admin
Date : Sep 19, 2024 08:49 pm
Views :

සැප්තැම්බර් 20 වනදා එනම් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බවත් යළි සැප්තැම්බර් 23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් ආරම්භ කෙරෙන බවත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනු ලබයි.

තවද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් සැප්තැම්බර් 19 වනදා, පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතුය.

-news1st-

Recently Added News