පාසල් පුවත් පාසල් 1250à¶šà·Š ජාලගත කෙරේ
පාසල් 1250ක් ජාලගත කෙරේ

Added By : Vidubima Admin
Date : Jul 28, 2024 06:52 pm
Views :

ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ à¶´à·Š‍රමුඛ පාසල් 1,250à¶šà·Š සුහුරු පාසල් ලෙස සංවර්ධනය à¶šà¶» à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත් මහතා පැවසී ය.

à¶’ සඳහා à¶ à·“à¶± රජයෙන් ඩොලර් මිලියන 20à¶š à¶´à·Š‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් à¶šà·…à·š ය.

à¶’ මහතා මේ à¶¶à·€ පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට à¶´à¶­à·Š à¶šà¶» ඒවා සිසු අයිතියට à¶´à¶­à·Š කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා à¶´à·Š‍රකාශ à¶šà·…à·š, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට à¶šà·Š‍රියාත්මක කිරීමට à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ නව à¶…à¶°à·Š‍යාපන à¶šà·Š‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් à¶Šà¶§ අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් à¶šà¶» ඇති à¶…à¶­à¶» එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය.

එසේ ම à¶’ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු à·€ ඇතැයි ද à¶šà·“ අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් à¶­à·€ වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද à¶šà·“ ය.

ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල à¶‘à¶šà·Š à¶šà¶» à¶‘à¶šà·Š විශ්වවිද්‍යාලයක් බවට à¶´à¶­à·Š කරන බවත් සුසිල් à¶´à·Š‍රේමජයන්ත් මහතා පැවසීය.

à¶’ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ à¶…à¶°à·Š‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් à¶’ මහතා වැඩිදුරටත් පැවසීය.

-derana-

Recently Added News