පාසල් පුවත් හෙට වැසෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්
හෙට වැසෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jun 03, 2024 07:01 pm
Views :

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Šà¶šà¶» à¶­à·’à¶¶à·š.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තීරණය à¶šà¶» ඇත.

හෙට පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින් දැක්වේ.

සබරගමුව පළාත‍

* රත්නපුර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
* කෑගල්ල දිස්ත්‍රික්කය - සියලුම පාසල්

දකුණු පළාත

*ගාල්ල දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
*මාතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

බස්නාහිර පළාත

* කළුතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
* කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම කලාපය

ඉහත සඳහන් à¶šà¶» නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන à¶¶à·€ ද à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, à¶‘à¶ à·Š. à¶§à·“. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෙටින් පසු à·€ ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප à¶…à¶°à·Š‍යක්ෂවරුන් දැනුම්වත් à¶šà¶» පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.

-derana-

Recently Added News