පාසල් පුවත් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්
සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Mar 12, 2024 07:14 pm
Views :

පවතින à¶…à¶°à·’à¶š උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර à¶­à·’à¶¶à·š.

එමගින් දැනුම්දී ඇත්තේ එළිමහනේ à¶šà·Š‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවය.

ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම්දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

-derana-

Recently Added News