පාසල් පුවත් පාසල් බස් සහ වෑන් රථවලට නීති දැඩි වෙයි
පාසල් බස් සහ වෑන් රථවලට නීති දැඩි වෙයි

Added By : Vidubima Admin
Date : Oct 26, 2023 07:54 pm
Views :

පාසල් ළමුන් à¶´à·Š‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි à¶šà·Š‍රියාමාර්ග ගන්නා à¶¶à·€ පොලීසිය පවසයි.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ à¶¶à·€ කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"à¶…à¶´à·’ සමීක්ෂණයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ සොයා බලද්දී මෙතුමාලත් à¶‘à¶šà¶šà·Š à¶…à¶´à·’ වාහන පරීක්ෂා කළා. à¶…à¶´à·’ බැලුවොත් එහෙම මගී à¶´à·Š‍රවාහන බස් රථයක්, මගී à¶´à·Š‍රවාහනයෙන් ඉවත් කරාට පස්සේ ගන්නවා à¶’à¶š පාසල් සේවය කියලා. වෑන් රථයක් ගත්තත් එච්චරයි. බොහෝම දුර්වල නඩත්තුවක් තියෙන්නේ, à¶‘à¶š සම්බන්ධයෙනුත් දැඩි පියවර ගන්න ඕනේ. à¶…à¶´à·’ මෝටර්රථ පරීක්ෂකතුමන්ලත් à¶‘à¶šà·Šà¶š à¶…à¶´à·’ තිබ්බා සමීක්ෂණයක්. à¶’ තියලා à¶…à¶´à·’ à¶’ සම්බන්ධව තහනම් නියෝග කොටසකට ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ලොකුම දෙයක් තමයි මේ කරන්නේ. මොකද හේතුව මේ වටිනා ජීවිත තමයි නැතිවෙන්නේ. එක්කෝ ආබාධිත තත්ත්වයට à¶´à¶­à·Š වෙන්නේ."

-derana-

Recently Added News