පාසල් පුවත් මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වනවා - අධ්‍යාපන ඇමති
මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වනවා - අධ්‍යාපන ඇමති

Added By : Vidubima Admin
Date : Jul 08, 2023 08:31 am
Views :

මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වන බවත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පවසයි.

à¶…à¶°à·Š‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, දෙසැම්බර් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සැලසුම් කරමින් ඇති බවයි.

උසස් පෙළ à¶‹à¶­à·Šà¶­à¶» à¶´à¶­à·Š‍à¶» සමීක්ෂණ කටුයතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ à¶‹à¶­à·Šà¶­à¶» à¶´à¶­à·Š‍à¶» සමීක්ෂණ කටයුතු අරඹන බවත් අමාත්‍යවරයා එහිදී පැවසී ය.

-news1st-

Recently Added News