පාසල් පුවත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Added By : Vidubima Admin
Date : Nov 17, 2023 07:44 am
Views :

මෙවර à¶´à·„ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ à¶´à·Š‍රතිඵල නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම à¶´à·Š‍රතිඵල www.doenets.lk à·€à·™à¶¶à·Š අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවය.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබේ.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ à¶‘à¶šà·Š à¶‘à¶šà·Š දිස්ත්‍රික්කවලට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් à¶šà¶» ඇති à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

à¶’ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 154à¶šà·Š වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150à¶šà·Š වන à¶…à¶­à¶» පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149à¶šà·’.

අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 148à¶šà·Š වන à¶…à¶­à¶» වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145à¶šà·Š ලෙසය.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 145à¶šà·Š වන à¶…à¶­à¶» කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එම සීමාව ලකුණු 144à¶šà·’.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව ලකුණු 147à¶šà·Š à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ à¶…à¶­à¶» කිසියම් සිසුවෙකුගේ ලකුණු à¶´à·’à·…à·’à¶¶à¶³ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින à¶¶à·€ එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

à¶´à·Š‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

-derana-

Recently Added News