පාසල් පුවත් කෘත්‍රීම බුද්ධිය පාඨමාලාවක් ලෙස පාසල් පද්ධතියට
කෘත්‍රීම බුද්ධිය පාඨමාලාවක් ලෙස පාසල් පද්ධතියට

Added By : Vidubima Admin
Date : Feb 13, 2024 07:16 pm
Views :

කෘත්‍රීම බුද්ධිය à¶´à·’à·…à·’à¶¶à¶³ පාඨමාලා à¶…à¶°à·Š‍යාපන පද්ධතියට හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව à¶­à·’à¶¶à·š.

2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම සඳහා à¶´à¶­à·Šà¶šà¶» ඇති කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් à¶šà¶» ඇති නිර්දේශ අනුව අනුව එය පාඨමාලා හඳුන්වා දීමට නියමිතය.

එම උපාය මාර්ග සැලැස්මේ à¶‘à¶šà·Š අංගයක් වන්නේ සාමාන්‍ය à¶…à¶°à·Š‍යාපනයට අදාළව කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට නියමු ව්‍යාපෘති à¶šà·Š‍රියාත්මක කිරීමය.

එම නියමු ව්‍යාපෘති මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව à¶´à·„à¶­ පරිදි à¶šà·Š‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් à¶šà·… යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව à¶­à·’à¶¶à·š.

* දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් à¶šà·Š‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික à¶…à¶°à·Š‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය à¶šà¶» අවශ්‍ය මුලික මානව සම්පත් පවතින පාසල්වල 8 වන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.

*මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පාසල් ඩිජිටල්කරණය කිරීම.

*තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුවරු 100à¶šà·Š මයික්‍රොසොෆ්ට් ආයතන මඟින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීම.

-derana-

Recently Added News