පාසල් පුවත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හෙට වැසෙන පාසල්
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හෙට වැසෙන පාසල්

Added By : Vidubima Admin
Date : Oct 13, 2024 05:55 pm
Views :

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට à¶…à¶°à·Š‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.

à¶’ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල à¶…à¶°à·Š‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන à¶¶à·€ බස්නාහිර පළාත් à¶…à¶°à·Š‍යාපන à¶…à¶°à·Š‍යක්ෂවරයා පැවසීය.

à¶Šà¶§ අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල à¶…à¶°à·Š‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන à¶¶à·€ ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

-derana-

Recently Added News