පාසල් පුවත් මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය
මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

Added By : Vidubima Admin
Date : Sep 17, 2024 07:37 pm
Views :

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයේ, à¶´à·Š‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶…à¶´ à¶šà·… විමසීමක දී à¶’ මහතා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු à¶´à¶­à·Š‍රයේ අදාළ à¶´à·Š‍රශ්න තුනට සමාන à¶´à·Š‍රශ්න තුනක් ආදර්ශ à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රයක් හරහා අලව්ව à¶´à·Š‍රදේශයේ, ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යයට à¶‘à¶šà·Šà¶šà¶» ඇති බවට ලද තොරතුරු මත විමර්ශනයක් සිදුකළ බවය.

à¶’ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය සකස් à¶šà·… කමිටුව කැඳවා, සාකච්ඡා à¶šà¶» ඇති à¶…à¶­à¶», එහිදී අදාළ à¶´à·Š‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

හෙට (18) දිනයේ දී විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ à¶´à·Š‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත à¶…à¶­à¶», ඔවුන්ගේ වාර්තාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා à¶´à·Š‍රකාශ කළේය.

-derana-

Recently Added News