පාසල් පුවත් පාසල් ආශ්‍රිත ලාදුරු පරීක්ෂාවන් නැවැත්වීමට තීරණයක්
පාසල් ආශ්‍රිත ලාදුරු පරීක්ෂාවන් නැවැත්වීමට තීරණයක්

Added By : Vidubima Admin
Date : May 15, 2023 08:49 am
Views :

ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය à¶šà·… à¶¶à·€ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ à¶…à¶°à·Š‍යක්‍à·‚ විශේෂඥ වෛද්‍ය à¶´à·Š‍රසාද් රණවීර මහතා පවසයි.

දරුවන්ගේ මානසික තත්ත්වය à¶´à·’à·…à·’à¶¶à¶³ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති à¶…à¶­à¶» භාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ à¶šà·Š‍රියාවලිය අඛණ්ඩ සිදුකෙරෙන à¶¶à·€ ඔහු වැඩිදුරටත් à¶´à·Š‍රකාශ කළේය.

"ළමයින්ගේ බහුතරයකට 80%à¶šà¶§ වඩා තියෙන්නේ බෝනොවන ලාදුරු. à¶Šà·…à¶Ÿ කාරණය තමයි à¶…à¶´à·’ à¶’ වගේ ළමයෙක්ව ලාදුරු රෝගියෙක් කියලා හඳුනාගන්න, à¶’ අදාළ පාසලේදී පරීක්ෂාව කරන විට දී à¶’ ළමයාට ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. මොකද à¶…à¶´à·’ ඇවිල්ලා PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, à¶’ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා. à¶…à¶´à·’ ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුරකින් අවස්ථාවලදී වෙනම à¶’ ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. සෞඛය අමාත්‍යාංශයේ ලාදුර මර්දන ව්‍යාපාරය තීරණය කළා මින් පසු à¶…à¶´à·’ ලාදුරු තියෙන ළමයෙක් හමුවුණා කියලා, ළමයාගේ පාසලට ගිහින් ලාදුරු රෝගීන් ඉන්නව ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. à¶…à¶´à·’ විශේෂ අවස්ථාවලදී විතරක් කරනවා. à¶’à¶š බොහෝම කල්පනාවෙන් තොරාගත් අවස්ථාවලදී විතරයි කරන්නේ. සමස්තයක් වශයෙන් à¶…à¶´à·’ කරන්නේ නැහැ à¶’à¶š."

-derana-

Recently Added News