පාසල් පුවත් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jun 14, 2023 07:40 pm
Views :

à¶…à¶°à·Š‍යනය පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 à¶š පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š.

à¶’ අනුව නගර 18à¶šà·Š කේන්ද්‍à¶» කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන à¶…à¶­à¶» à¶’ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් à¶šà¶» තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š.

-helakuru-

Recently Added News