පාසල් පුවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල à¶­à·€ සති දෙකකින්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

Added By : Vidubima Admin
Date : Sep 10, 2024 05:54 pm
Views :

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් à¶’ මහතා සඳහන් à¶šà·…à·š, සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවය.

"සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. à¶’ විභාගයේ à¶´à·Š‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග à¶´à·Š‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් à¶´à·Š‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා à¶­à·€ දින කිහිපයක්... à¶­à·€ සති දෙකක වගේ කාලයක් තුළ à¶…à¶´à·’à¶§ à¶´à·Š‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ à¶´à·Š‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."

-derana-

Recently Added News