පාසල් පුවත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්

Added By : Vidubima Admin
Date : Nov 02, 2023 08:27 pm
Views :

පාසල් දරුවන් à¶…à¶­à¶» කෘෂභාවය සහ à¶…à¶°à·’à¶¶à¶» වැඩි වී ඇති à¶¶à·€ පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි.

à¶‘à·„à·’ මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ à¶…à¶°à·Š‍යක්ෂ à¶´à·Š‍රජා වෛද්‍ය විශේෂඥ à¶ à·’à¶­à·Š‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, à¶´à·Š‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව à¶ à¶šà·Š‍රලේඛ සකස්කර ඇති බවයි.

මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ à¶´à·Š‍රතිශතය 20%à¶šà·’.

එම දරුවන් ගේ කෘශභාවය සහ à¶…à¶°à·’à¶¶à¶» පසුගිය වසරට සාපේක්ෂ à·€ වැඩි වී ඇති à¶¶à·€ සෞඛ්‍ය à¶´à·Š‍රවර්ධනය කාර්යාංශය අනාවරණ à¶šà¶» ඇත.

à¶Šà¶§ හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි.

එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ à¶´à·Š‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු à¶šà¶» à¶­à·’à¶¶à·š.

-derana-

Recently Added News