පාසල් පුවත් පාසැල් ක්‍රිකට් සංගමයට වාරණයක්
පාසැල් ක්‍රිකට් සංගමයට වාරණයක්

Added By : Vidubima Admin
Date : Mar 25, 2024 05:33 pm
Views :

ශ්‍රි ලංකා පාසැල් à¶šà·Š‍රිකට් සංගමය, 2023-2024 දෙදින තරඟාවලිය සඳහා à¶šà·Š‍රීඩා à¶šà·… පාසල් කණ්ඩායම් හතරක් à¶´à·„à¶­ හෙළීම සඳහා සැලසුම් à¶šà¶» ඇති à¶šà·Š‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බවට චෝදනා කරමින් පාසැල් 05à¶šà·Š විසින් පාසැල් à¶šà·Š‍රිකට් සංගමයට එරෙහිව පසුගියදා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණි.

කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය එම නඩුව පැවරීය.

නඩුව පැනවූ පාසැල් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙතෙක් පැවති ආකාරයට එක් තරගාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තෝරාගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට ය.

à¶’ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ 2023-24 තරගාවලියේ à¶‘à¶šà·Š කාණ්ඩයක à¶šà·Š‍රීඩා à¶šà·… පාසැල් හතරක් à¶´à·„à¶­ දැමීම සඳහා සංවිධාන à¶šà¶» ඇති "à¶´à·„à¶­ දැමීමේ තරග (Relegation matches)" පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

අදාළ වාරණ නියෝගය à¶…à¶´à·Š‍රේල් 8 වනදා තෙක් බලපැවැත්වෙන à¶…à¶­à¶» නඩුව එදිනට යළි කැඳවීමට නියමිත ය.

-derana-

Recently Added News