පාසල් පුවත් පාසල්වල 06 ශ්‍රේණිය à¶§ ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්
පාසල්වල 06 ශ්‍රේණිය ට ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

Added By : Vidubima Admin
Date : Apr 20, 2023 09:46 pm
Views :

2022 à¶´à·„ ශ්‍රේණිය ශිෂ්‍යත්ව à¶´à·Š‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත à¶šà·Š‍රමයට කැඳවන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

à¶’ අනුව 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 වනදා රාත්‍රී 12.00 දක්වා කාලය à¶’ සඳහා වෙන් à¶šà¶» ඇත.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකිය.

-derana-

Recently Added News