පාසල් පුවත් à¶‹à¶­à·Šà¶­à¶» පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි
උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Added By : Vidubima Admin
Date : May 04, 2023 06:24 pm
Views :

à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයේ පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් à¶¶à·€ à¶‘à·„à·’ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02à¶šà¶§ à¶…à¶°à·’à¶š කාලයක් à¶´à·Š‍රමාදවී à¶­à·’à¶¶à·š.

රජයේ බදු à¶´à·Š‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති à¶šà·Š‍රියාමාර්ගයක් ආරම්භ à¶šà·… විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල à¶…à¶°à·Š‍යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය à¶šà¶» තිබුණ ද උසස් පෙළ පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් එම à¶šà·Š‍රියාමාර්ගය අත්හැර පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට අද පැවති විධායක සභා රැස්වීමේ දී තීරණය à¶šà·… à¶¶à·€ මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය.

-derana-

Recently Added News