පාසල් පුවත් උසස් පෙළ නැවත සමීක්ෂණ සහ නැවත පෙනීසිටීම ගැන පැහැදිලි කිරීමක්
උසස් පෙළ නැවත සමීක්ෂණ සහ නැවත පෙනීසිටීම ගැන පැහැදිලි කිරීමක්

Added By : Vidubima Admin
Date : Sep 07, 2023 09:23 am
Views :

2022 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් à¶šà·… හැකි à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම් කිරීමේ හැකියාව පවතී.

මේ à¶…à¶­à¶» මෙවර à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ ගියවර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

-derana-

Recently Added News