පාසල් පුවත් හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්
හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jun 04, 2024 06:56 pm
Views :

හෙට (05) දිනයේ රත්නපුර à¶…à¶°à·Š‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන à¶¶à·€ සබරගමු පළාත් à¶…à¶°à·Š‍යාපන ලේකම්වරයා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් à¶…à¶°à·Š‍යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී à¶­à·’à¶¶à·š.

එසේම නිවිතිගල à¶…à¶°à·Š‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන à¶…à¶°à·Š‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය à¶šà¶» ඇත.

එම à¶´à·Š‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන à¶­à·’à¶¶à·š.

එසේම හෙට දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තාත්තය මත කළාප à¶…à¶°à·Š‍යක්ෂවරුන් දැනුවත් à¶šà¶» පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද සබරගමු පළාත් à¶…à¶°à·Š‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටී.

-derana-

Recently Added News