පාසල් පුවත් රජයේ පාසල්වල අධ්‍යනය කටයුතු යළි අද සිට
රජයේ පාසල්වල අධ්‍යනය කටයුතු යළි අද සිට

Added By : Vidubima Admin
Date : Feb 05, 2024 08:15 pm
Views :

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ වෙයි.

à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම සියලු පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ලබන 16 වැනිදා අවසන් වන බවයි.

එසේම සියලුම පාසල්වල 2024 වසරේ පළමු වාරය ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

-news1st-

Recently Added News