පාසල් පුවත් උසස් පෙළ ප්‍රතිඵල මැයි මාසයේ?
උසස් පෙළ ප්‍රතිඵල මැයි මාසයේ?

Added By : Vidubima Admin
Date : Apr 12, 2024 08:09 am
Views :

පසුගිය උසස් පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š, මේ වනවිට à¶´à·Š‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ à¶šà¶» ඇති බවයි.

කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීම් තවදුරටත් සිදු කෙරේ.

පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ à¶…à¶­à¶» විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනක්.

-news1st-

Recently Added News