පාසල් පුවත් ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට මානව හිමිකම් කොමිසමෙන් විමර්ෂනයක්
ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට මානව හිමිකම් කොමිසමෙන් විමර්ෂනයක්

Added By : Vidubima Admin
Date : Sep 26, 2024 07:22 pm
Views :

පසුගියදා නිමාවට පත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී තත්වය පිළිබදව විමර්ශනයක් මේ වන විට සිදුකෙරෙන à¶¶à·€ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරයා ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන à¶¶à·€ à¶‘à·„à·’ à¶´à·Š‍රකාශකයෙකු සදහන් කළේය.

එම විමර්ශනය සදහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් පෙනී සිටින à¶¶à·€ වාර්තා වෙයි.

à¶Šà¶§ අමතරව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ à¶­à·’à¶¶à·š.

ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වුවහොත් දරුවන් යළි පීඩාවට පත්වන à¶¶à·€ දෙමව්පියන් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි à¶šà¶» à¶­à·’à¶¶à·š.

-derana-

Recently Added News