පාසල් පුවත් නව පාසල් වාරය ගැන දැනුම්දීමක්
නව පාසල් වාරය ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Nov 06, 2023 08:05 pm
Views :

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පවසයි.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වුණි.

2023 à¶…à¶°à·Š‍යන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

-derana-

Recently Added News