පාසල් පුවත් උසස් පෙළ උපකාරක පන්ති නියාමනය කිරීමට පියවර
උසස් පෙළ උපකාරක පන්ති නියාමනය කිරීමට පියවර

Added By : Vidubima Admin
Date : Jun 17, 2023 07:16 pm
Views :

උසස් පෙළ උපකාරක පන්ති à¶šà·Šà·‚à·šà¶­à·Š‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන à¶¶à·€ උසස් à¶…à¶°à·Š‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ à¶¶à·€ à¶´à·Š‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ, උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බවය.

මේ à¶…à¶­à¶», මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල à¶´à·Š‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන à¶¶à·€ ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

-derana-

Recently Added News