පාසල් පුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්

Added By : Vidubima Admin
Date : Feb 23, 2024 08:18 am
Views :

විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් à¶…à¶°à·Š‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති à¶¶à·€ උසස් à¶…à¶°à·Š‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා à¶´à·Š‍රකාශ à¶šà·…à·š à¶Šà¶§ අදාළ කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් à¶šà¶» සම්මත කරගැනීමෙන් අනතුරුව නව කොමිෂන් සභාව බලාත්මක කිරීමට සැලසුම් à¶šà¶» ඇති බවය.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උසස් à¶…à¶°à·Š‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් à¶´à·… කළේය.

මේ à¶…à¶­à¶» ජාතික ජන බලවේගය පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් à¶…à¶­à¶» හමුවක් ඊයේ පස්වරුවේ සිදුවී à¶­à·’à¶¶à·š.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු à·„à·’à¶§à¶´à·” පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා à¶´à·Š‍රකාශ à¶šà·…à·š වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නිර්මාණශිලි උපාධිධාරීයෙකු බිහිනොවන තත්ත්වයක් උද්ගතවී ඇති බවය.

-derana-

Recently Added News