පාසල් පුවත් පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Added By : Vidubima Admin
Date : Dec 20, 2024 06:53 pm
Views :

2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය - 2024 (2025)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා à¶­à·’à¶¶à·š.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය à¶šà·…à·š, à¶‹à¶šà·Šà¶­ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් à¶šà·… හැකි à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා à¶…à¶°à·Š‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් à¶šà¶» ඇති බවය.

පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, à¶’ පිළිබඳව à¶…à¶°à·Š‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් à¶…à¶°à·Š‍යාපන අංශයෙන් විමසිය යුතුය.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, නිල වෙබ් අඩවිය https://donenets.lk වෙත පිවිස " අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” මත Click කිරීම මඟින් හෝ https://onlineexams.gov.lk/eic/index.php/piriven වෙත පිවිසිය හැකිය.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම à¶´à·’à·…à·’à¶¶à¶³ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ à¶´à·… à¶šà¶» ඇත.

මාර්ගගත අයදුම්පත් භාරගැනීම 2024 දෙසැම්බර් මස 20 දින පෙ.ව. 9.00ට ආරම්භ වන අතර 2025 ජනවාරි මස 15 දින ප.ව. 9.00ට අවසන් වේ.

-derana-

Recently Added News