පාසල් පුවත් ICT හදාරන à¶…à¶©à·” ආදායම්ලාභී උසස් පෙළ සිසුන් 5,000à¶šà¶§ මූල්‍යාධාර
ICT හදාරන අඩු ආදායම්ලාභී උසස් පෙළ සිසුන් 5,000කට මූල්‍යාධාර

Added By : Vidubima Admin
Date : Mar 05, 2024 07:43 pm
Views :

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ඇති කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) à¶…à¶°à·Š‍යාපනය වැඩිදියුණු කිරීම තුළින් විදුලි සංදේශ කර්මාන්තය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇති à¶…à¶­à¶» විදුලි සංදේශ කර්මාන්තයේ තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය නිපුණ වෘත්තිකයන් à¶¶à·’à·„à·’ කිරීම සඳහා එමඟින් හැකියාව ලැබෙනු ඇත.

බලපත්‍රලාභීන්ගෙන් අයකරනු ලබන විදුලි සංදේශ සංවර්ධන ගාස්තුවෙන් 50%à¶šà·Š විදුලි සංදේශ කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා භාවිත කිරීමට හෝ ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බලය පැවරී à¶­à·’à¶¶à·š.

à¶’ අනුව, à¶….à¶´à·œ.à·ƒ.(උසස් පෙළ) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස උගන්වනු ලබන පාසල් 1,000à¶šà·Š වෙත අවශ්‍ය උපකරණ විදුලි සංදේශ සංවර්ධන ගාස්තු අරමුදලේ à¶´à·Š‍රතිපාදන මඟින් ලබා දීමට හැකි වන පරිදි "සුහුරු පාසල් ව්‍යාපෘතිය" à¶šà·Š‍රියාත්මක කිරීමටත්, ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහාය ඇතිව à¶….à¶´à·œ.à·ƒ.(උසස් පෙළ) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරනු ලබන à¶…à¶©à·” ආදායම්ලාභී පවුල් 5,000à¶šà¶§ මූල්‍යාධාර ලබා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා, සහ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් à¶šà·… යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-derana-

Recently Added News