පාසල් පුවත් සරසවි කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සරසවි කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

Added By : Vidubima Admin
Date : Jul 31, 2024 07:45 pm
Views :

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති à¶¶à·€ විශ්විද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම සඳහන් à¶šà·…à·š, සිසුන් 87000à¶šà·Š විශ්වවිද්‍යාල à¶´à·Š‍රවේශය සඳහා ඉල්ලුම් à¶šà¶» ඇති බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් à¶’ සඳහා යම් බාධා මතුව à¶­à·’à¶¶à·š.

කොමිසම පැවසුවේ, à¶’ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් à¶’ සඳහා නිලධාරීන් à¶´à¶­à·Š කිරීමට පියවර ගන්නා බවයි.

à¶’ අනුව කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් à¶šà¶» ඇති à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිසම සඳහන් à¶šà·…à·š ය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් à¶šà¶» ගැනීමට à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ සිසුන් සංඛ්‍යාව 43000à¶šà¶§ අධිකයි.

-news1st-

Recently Added News