පාසල් පුවත් බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වේ
බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වේ

Added By : Vidubima Admin
Date : Feb 21, 2024 07:06 pm
Views :

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ à¶´à·Š‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

අද පාර්ලිමේන්තුව වෙත à¶´à·Š‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා මේ à¶¶à·€ පැවසීය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි à¶¶à¶½ මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.

ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.

එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ විදුලි à¶¶à·’à¶½ සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි à¶¶à·’à¶½ සියයට 24කින් වැඩිකළ à¶…à¶­à¶» එම à¶´à·Š‍රමාණයද නව සංශෝධනය අනුව à¶…à¶©à·” කෙරෙනු ඇත.

-derana-

Recently Added News