පාසල් පුවත් හෙට පාසල් විවෘත කිරීම ගැන අලුත් තීරණයක්
හෙට පාසල් විවෘත කිරීම ගැන අලුත් තීරණයක්

Added By : Vidubima Admin
Date : Jun 05, 2024 07:17 pm
Views :

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කරන à¶¶à·€ පළාත් à¶…à¶°à·Š‍යාපන ලේකම්වරයා පවසයි.

එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප à¶…à¶°à·Š‍යාපන à¶…à¶°à·Š‍යක්ෂවරුන්ට පවරා ඇති à¶¶à·€ පළාත් à¶…à¶°à·Š‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

-derana-

Recently Added News