පාසල් පුවත් අත්හිටවු බස්නාහිර පළාත් පාසල් විභාග අද සිට
අත්හිටවු බස්නාහිර පළාත් පාසල් විභාග අද සිට

Added By : Vidubima Admin
Date : Mar 06, 2024 07:42 am
Views :

තාවකාලිකව අත්හිටුවා à¶­à·’à¶¶à·– බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව à¶­à·’à¶¶à·š.

බස්නාහිර පළාත් à¶…à¶°à·Š‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් à¶šà·…à·š, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවය.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍à¶» සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් නව à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍à¶» සකස් කිරීමෙන් අනතුරුව අද සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත à¶¶à·€ බස්නාහිර පළාත් à¶…à¶°à·Š‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ à¶…à¶­à¶» කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වු à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේම්ජයන්ත මහතා පැවසුවේ නව à¶…à¶°à·Š‍යාපන à¶´à·Š‍රතිසංස්කරණ වැඩසටහන හරහා විභාග කේන්ද්‍රීය à¶…à¶°à·Š‍යාපනයෙන් විතැන් වු à¶šà·Š‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් à¶šà¶» ඇති බවය.

-derana-

Recently Added News