පාසල් පුවත් 2024 ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණයක්
2024 ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණයක්

Added By : Vidubima Admin
Date : Oct 14, 2024 07:14 pm
Views :

මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) à¶´à·Š‍රකාශ කළේය.

ඔහු à¶´à·Š‍රකාශ à¶šà·…à·š, අදාළ මතභේදාත්මක à¶´à·Š‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය à¶šà·… බවය.

මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් à¶´à¶­à·Š කිරීමට à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය.

අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත මෙම පියවර ගත් බවය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ à¶´à·Š‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ à¶…à¶­à¶» à¶’ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළේය.

මේ à¶…à¶­à¶» ශිෂ්‍යත්ව විභාගයේ à¶­à·’à¶¶à·– à¶´à·Š‍රශ්න කිහිපයක් විභාගයට පෙර à¶´à·’à¶§à¶šà·… බවට චෝදනා එල්ලවූ මහරගම ජාතික à¶…à¶°à·Š‍යාපන ආයතනයේ à¶…à¶°à·Š‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

-derana-

Recently Added News