පාසල් පුවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Added By : Vidubima Admin
Date : May 31, 2024 07:42 pm
Views :

2023 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් à¶´à·Š‍රතිඵල ලබාගත හැකිය.

පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණි.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556à¶šà·Š à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල à¶´à·Š‍රවේශය සඳහා 173,444à¶šà·Š සුදුසුකම් ලබා ඇති à¶…à¶­à¶» අපේක්ෂකයින් 190කගේ à¶´à·Š‍රතිඵල à¶…à¶­à·Šà·„à·’à¶§ වූ à¶¶à·€ ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාසල් විභාග à¶´à·Š‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ à¶´à·Š‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන à¶¶à·€ ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් à¶šà¶» ඇත.

මේ à¶…à¶­à¶» à¶´à·Š‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් ජූනි 5 වනදා සිට 2024.06.19 වන දින දක්වා අයදුම්පත් ඉදිරිපත් à¶šà·… හැකිය.

Recently Added News