පාසල් පුවත් ශිෂ්‍යත්වය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
ශිෂ්‍යත්වය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Oct 12, 2023 09:57 am
Views :

à¶´à·„ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක à¶´à¶‚à¶­à·’, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

à¶’ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි à¶šà·Š‍රියාමාර්ග ගන්නා à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

à¶´à·„ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දින පැවැත්වීමට නියමිතව à¶…à¶­à¶», මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිත à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

-derana-

Recently Added News