පාසල් පුවත් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

Added By : Vidubima Admin
Date : Apr 20, 2023 11:18 am
Views :

අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව à¶ à¶šà·Š‍රලේඛයක් නිකුත් කරන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය පවසයි.

à¶’ අනුව à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති à¶¶à·€ එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එම නව à¶ à¶šà·Š‍à¶» ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය à¶šà¶» ඇති à¶¶à·€ වාර්තා වේ.

-derana-

Recently Added News