පාසල් පුවත් සිසුන් 3000à¶šà¶§ ජනාධිපති ශිෂ්‍යත්ව
සිසුන් 3000කට ජනාධිපති ශිෂ්‍යත්ව

Added By : Vidubima Admin
Date : May 03, 2023 06:39 pm
Views :

ජනාධිපති à¶…à¶°à·Š‍යාපන ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් පැවැත්වුණි.

à¶….à¶´à·œ.à·ƒ සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්වී à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය එක්වී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන à¶šà·Š‍රියාවට නංවනු ලබයි.

à¶’ අනුව 2022 වසරේ à¶….à¶´à·œ.à·ƒ සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල මත 2024 වර්ෂයේ à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000à¶šà·Š වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන à¶…à¶­à¶» දිවයින පුරා කලාප කාර්යාල 100à¶šà·Š ආවරණය වනපරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් à¶’ සඳහා තෝරා ගෙන à¶­à·’à¶¶à·š.

ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානය සංකේතවත් කරමින් බස්නාහිර පළාතේ à¶…à¶°à·Š‍යාපන කලාප 11à¶š ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110à¶šà¶§ අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

මේ යටතේ ශිෂ්‍යත්වලාභියෙකු à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ à¶…à¶°à·Š‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රු. 5,000.00 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන à¶…à¶­à¶» à¶’ සඳහා වැය කිරීමට à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ මුළු මුදල රුපියල් මිලියන 360 à¶šà·’.

මෙම ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානයට සමගාමීව ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව à¶´à·Š‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික කඩදාසි සංස්ථාවේ අනුග්‍රහයෙන් පාසල් බෑග්, පොත් à¶šà¶§à·Šà¶§à¶½, කුඩ, ඔරලෝසු සහ රුපියල් පන්දහසක් වටිනා à¶­à·’à·…à·’à¶« à¶´à¶­à¶šà·Š ද ශිෂ්‍යත්වලාභීන් වෙත පිරිනමා à¶­à·’à¶¶à·š.

එම අවස්ථාව සඳහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත, ජාතික ආරක්ෂාව à¶´à·’à·…à·’à¶¶à¶³ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල à¶´à·Š‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.à¶’. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

ඉතිරි ශිෂ්‍යත්වලාභීන් වෙත ඉදිරි සති දෙක ඇතුළත ශිෂ්‍යත්ව à¶­à·’à·…à·’à¶«à¶´à¶­à·Š හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට කටයුතු සලසා à¶­à·’à¶¶à·š.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

-derana-

Recently Added News