පාසල් පුවත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල වූයේ මෙරටින්ම බවට හෙළිවෙයි
අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල වූයේ මෙරටින්ම බවට හෙළිවෙයි

Added By : Vidubima Admin
Date : Apr 10, 2024 10:08 pm
Views :

à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් à¶´à·Š‍රහාරය එල්ල à¶šà¶» ඇත්තේ මෙරට අන්තර්ජාල සබඳතාවකින් à¶¶à·€ හෙළිව à¶­à·’à¶¶à·š.

ශ්‍රී ලංකා පරිගණක හදිසි à¶´à·Š‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් à¶šà·…à·š, ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බවයි.

පසුගිය සිකුරාදා සයිබර් à¶´à·Š‍රහාරයට ලක් වූ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් පවතින්නේ à¶…à¶šà·Š‍රීය තත්ත්වයේයි.

මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුළත් වාර්තාවක් අද දිනයේ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයට භාර දෙන à¶¶à·€ ද ඔහු à¶´à·Š‍රකාශ à¶šà·…à·š ය.

-news1st-

Recently Added News