පාසල් පුවත් සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට සිට
සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට සිට

Added By : Vidubima Admin
Date : Jun 13, 2024 06:26 pm
Views :

2023/2024 à¶…à¶°à·Š‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල à¶´à·Š‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

-derana-

Recently Added News