පාසල් පුවත් උසස් පෙළ ගැන විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්
උසස් පෙළ ගැන විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jan 10, 2024 08:55 am
Views :

à¶….à¶´à·œ.à·ƒ උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ à¶…à¶­à¶» එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙයි.

මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු à¶šà·Š‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී à¶­à·’à¶¶à·š.

ඊට අදාළ නිවේදනය පහතින්,

-derana-

Recently Added News