පාසල් පුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පසුගිය රජය සමයේ ගත් ක්‍රියාවලිය සමාලෝචනයට පියවර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පසුගිය රජය සමයේ ගත් ක්‍රියාවලිය සමාලෝචනයට පියවර

Added By : Vidubima Admin
Date : Nov 22, 2024 09:50 am
Views :

à¶…à¶°à·Š‍යාපන à¶´à·Š‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය à¶šà·… විවිධ à¶šà·Š‍රියාදාමයන් සමාලෝචනය කිරීමට à¶…à¶°à·Š‍යාපන, උසස් à¶…à¶°à·Š‍යාපන හා වෘත්තීය à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶‘à·„à·’ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් à¶šà·…à·š, පසුගිය කාලයේ කමිටු කිහිපයක් හා ජාතක à¶…à¶°à·Š‍යාපන ආයතනය වැනි ආයතනික ව්‍යුහයන් හරහා à¶…à¶°à·Š‍යාපන à¶´à·Š‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේ වෙතත් එම කිසිදු යෝජනාවලියක් à¶šà·Š‍රියාත්මක තත්ත්වයට පත්වූයේ නැහැ.

අදාළ යෝජනා හා à¶šà·Š‍රියා පිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ à¶´à·Š‍රතිපත්ති සමග ගැලපෙන පරිදි නව à¶…à¶°à·Š‍යාපන à¶´à·Š‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වා දෙන බවද ලේකම්වරයා à¶´à·Š‍රකාශ à¶šà·…à·š ය.

සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳ පොලට ගැලපෙන à¶…à¶°à·Š‍යාපන à¶šà·Š‍රමයක් à¶¶à·’à·„à·’ කිරීම වත්මන් රජයේ අරමුණ බවද à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය අවධාරණය à¶šà·…à·š ය.

-news1st-

Recently Added News