පාසල් පුවත් 2023 උසස් පෙළ විභාගය කල් යන ලකුණු - නිශ්චිත දිනය ලබන සතියේ
2023 උසස් පෙළ විභාගය කල් යන ලකුණු - නිශ්චිත දිනය ලබන සතියේ

Added By : Vidubima Admin
Date : Sep 21, 2023 08:16 pm
Views :

à¶…à¶°à·Š‍යන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» උසස් පෙළ විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනය විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතියේ නිශ්චිතවම à¶´à·Š‍රකාශයට පත්කරනු ඇතැයි, à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ à¶´à·Š‍රකාශයක් සිදු කරමින් මේ à¶¶à·€ පැවසී ය.

මීට පෙර 2023 නොවැම්බර් 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට සැලම් à¶šà¶» තිබුණ ද 2022 විභාගයේ à¶´à·Š‍රතිඵල නිකුත් කිරීම මාස 3à¶šà·Š පමණ à¶´à·Š‍රමාදවීම හේතුවෙන් උද්ගතව ඇති à¶­à¶­à·Šà¶­à·Šà·€ පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි à¶šà·…à·š ය.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, à¶´à·Š‍රතිඵල නිකුත් වීමෙන් පසු විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයින් දහඅටදහස් හාරසීය හැත්තෑ තුනක් අයදුම්පත් ලැබී ඇති බවයි.

විභාග අපේක්ෂකයින්ගෙන් මෙන්ම මහජන නියෝජිතයින්ගෙන් ද යෝජිත විභාගය කල් දමන ලෙස ඉල්ලීම් ලද à¶¶à·€ අමාත්‍යවරයා සඳහන් à¶šà·…à·š ය.

අමාත්‍යවරයා පැවසුවේ, à¶’ අනුව à¶´à·Š‍රතිඵල නිකුත් කිරීමෙන් පසු අයදුම් à¶šà·… à¶…à¶´à·šà¶šà·Šà·‚à¶š සංඛ්‍යාව පෙර වර්ෂවලට වඩා ලැබී තිබීම සලකා බැලීමෙන් විභාගයට සූදානම් වීමේ කාලය à¶´à·Š‍රමාණවත් නොවීමෙන් වියහැකි අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අපොස උසස් පෙළ 2023 පැවැත්වෙන දින නවකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු à¶šà¶» ඇති බවයි.

-news1st-

Recently Added News